ඉන්දියාවට එන්නැයි පාප්තුමාට ඇරැයුමක්



ඉතාලියේ පැවැත්වෙන 'ජී7' සමුළුවට සහභාගී වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් අතර හමුවක් පැවැත්විණි.

අග්‍රාමාත්‍ය මෝදි, පාප්තුමා වැලඳ ගැනීමට ද අමතක කළේ නැත. මෝදි සහ පාප්තුමන් හමුව සිදුවූයේ 'ජී7' රාජය නායක සමුළුවට සමගාමීවය.

ඉන්දිය සංචාරයක් සඳහා පැමිණෙන්නැයි අග්‍රාමාත්‍ය මෝදි පාප්තුමා ට ඇරයුම් කිරීමට ද අමතක කළේ නැත. අසනීප තත්ත්වයෙන් පසුවුවත් පාප්තුමා එම ආරාධනය පිළිගත් බව වතිකානය කියයි.

(එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS