ඉන්දියාව සමඟ ස්ථිර සාමයක් ඕනෑ



සියලු යුද ගැටුම් නවත්වා, ඉන්දියාව සමඟ ස්ථිර සාමයක් පවත්වා ගතයුතු බවත්, ඒ වෙනුවෙන් කැප වීමට තමන් සූදානම් බවත් පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් කියයි.

ඉන්දියාව සහ පාකිස්තානය අතර අර්බුදයක් පවතින්නේ කාශ්මීරය මුල්කොට ගනිමිනි. කාශ්මීර අර්බුදයට ඇති එකම තිරසාර විසඳුම යුද ගැටුම් නොව, සාමය යැයි පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ හාවඩ් විශ්ව විද්‍යාලයේ දේශයනයකට සහභාගී වෙමිනි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS