ඉන්දියාව වීසා නිකුත් කරන්නේ නෑ



‘කොරෝනා 19’ වයිරසය පැතිරීම වැළැක්වීමේ අරමුණින්, මාසයක කාලයකට වීසා නිකුත් කිරීම තාවකාලිකව නවතා දැමීමට ඉන්දීය රජය තීරණය කළේය.

ඉන්දීය රජය ගත් මෙම තීරණය එරට සංචාරක කර්මාන්තයට පමණක් නොව හෝටල් ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ල කරනු ඇතැයි ද පැවැසෙයි.

මේ වනවිට ඉන්දියාවෙන් කෝවිඞ් 19 ආසාදිතයන් ගණන 60 දක්වා ඉහළ ගොස් ඇත. ඉන්දියාවෙන් කෝවිඞ් 19 එක් මරණයක් ද වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS