ඇෆ්ගන් පල්ලියක බෝම්බ පිපිරුමක්



නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ, නන්ගහාර් පළාතේ, සිප්න් ඝාන් ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක බෝම්බයක් පුපුරා ගියේය. බෝම්බය පුපුරා ගියේ අද (සිකුරාදා) සේව මෙහෙය පැවැත්වෙද්දීය.

බෝම්බය පල්ලිය තුළ අටවා තිබුණු එකක් යැයි පැවැසෙයි. බෝම්බ පිපිරුමට හසුවීමෙන් මියගිය ගණන 12 ක් බවත් තුවාල ලැබූවන් ගණන 20 ට වැඩි බවත් පැවැසෙයි. තුවාල ලැබූවන් බොහෝ දෙනකුගේ තත්ත්වය බරපතල යැයි ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS