ඇමෙරිකාවේ කනස්සල්ල



ඉන්දීය ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය යටතේ ඉන්දීය පාලනයට නතු කාශ්මීරයට ලබා දී තිබුණු විශේෂ බලතල ඉවත් කිරීමත් සමඟ හටගත් අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් තමන් දැඩි කනස්සල්ලෙන් පසුවන බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසා ඇත.

ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක මෝගන් ඔර්ටාගස් ඇමෙරිකා රජය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ඉන්දීය පාලනයට නතු කාශ්මීරයේ සාමය පවත්වා ගැනීමටත්, මානව හිමිකම් සුරැකීමටත් ඉන්දීය රජය පියවර ගත යුතු බවය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS