ඇමෙරිකා රාජ්‍ය ලේකම් හැනොයි අගනුවරට එයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර පැවැත්වෙන සමුළුවට, ඇමෙරිකන් නියෝජිත කණ්ඩායම මෙහෙයවමින් සහභාගී වෙන්නේ ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕය.
උතුරු කොරියා නායක කිම් ජොන් උන් දේශසීමා පසුකර දුම්රියෙන් වියට්නාමයට පැමිණ ඉන්පසු රිය පෙරහරින්, හැනොයි අගනුවරට සේන්දු වෙද්දී, විශේෂ ගුවන් යානයකින් මයික් පොම්පේඕ හැනොයි බලා පැමිණියේය. ඒ, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට පෙරය.
හැනොයිහිදීය (ඒ.එෆ්.පී.)

