අයිස්ලන්තයේ ගිනි කඳු පිපිරීමක්



නිරිතදිග අයිස්ගන්තයේ ගිනි කන්දක් පුපුරා යෑමට පටන්ගෙන තිබේ. ගින් කන්ද පුපුරා යන බව අනතුරු ඇඟවීමත් සමඟ ඒ අවට පදිංචි 4,000 දෙනා ආරක්ෂිත ස්ථානවලට යොමු කෙරුණි.

ගින් කන්ද පුපුරා යෑම ආරම්භ වූයේ රාත්‍රී 10.20 ට පමණ යැයි මාධ්‍ය වාර්තා කර තිබේ. ගිනි කන්දෙන් පිටවන ලාවා සහ දුම් මේ වනවිට කිලෝ මීටර් කීපයක් දුරට ව්‍යාප්ත වී ඇත.


RECOMMEND POSTS