’ක්වඩ්’ නායක සමුළුව වීඩියෝ තාක්ෂණයෙන්



'ක්වඩ්' රාජ්‍ය නායක සමුළුව, වීඩියෝ පණිවුඩ හුවමාරු තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.

'ක්වඩ්' යනු 2004 වසරේ සුනාමි ව්‍යසනයෙන් පසු කලාපීය රටවල් මුහුණ දෙන අභියෝග ජය ගැනීමට ඉන්දියාව, ඇමෙරිකාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව එක් වී පිහිටුවා ගත් හවුලකි.

ඇමෙරිකන් ජනාධිපති ලෙස ජෝ බයිඩන්, 'ක්වඩ්' සමුළුවකට සහභාගී වෙමින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජපන් අග්‍රාමාත්‍ය යොෂිහිදෝ සුගා සහ ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් හමුවුණු පළමු අවස්ථාව මෙයයි.

මෙවර 'ක්වඩ්' සමුළුවේදී, කොරෝනා අභියෝග සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි.

(රොයිටර්)


RECOMMEND POSTS