හජ් උත්සවය ඇරඹේ
මුස්ලිම් බැතිමතුන් වාර්ෂිකව සමරන මක්කම වන්දනාව හෙවත් ‘හජ්’උත්සවය අද (7) ට යෙදී තිබේ.
ඉස්ලාමික දින දර්ශනයට අනුව මෙම වන්දනාවේ යෙදෙන්නේ දොළොස් වන මාසයේ එනම් දුල්හජ් දසවන දින සිට පහළොස් වන දින දක්වා වන අතර ඉස්ලාමීය දින දර්ශනය චන්ද්‍ර දින දර්ශනයකි.