සෞදි ජාතික දිනය සැමරේ



සෞදි අරාබියේ 86 වැනි ජාතික දිනය සැප්තැම්බර් 23 දින මහත් උත්සවශ්‍රීයෙන් සමරනු ලැබුයේ මුළු සෞදි අරාබි රාජ්‍ය පුරාම  සෞදි අරාබියානු ජාතික කොඩි වලින් සරසමිනි.

නගර ගම් දනව් සිසාරා තම නිජ බිමෙහි ජාතික දිනය සමරනු වස් 23  වැනි බ්‍රහස්පතින්දා දින රාජ්‍ය නිවාඩු දිනයක් ලෙසින් නම් කර තිබිණ.ඉතා උද්යෝගයෙන් සමරු මෙම ජාතික දිනය වෙනුවෙන් දෙස් විදෙස් පුරවැසියන්ද  විවිද ස්ථානවල සැමරුම් උත්සව සංවිධානය කර තිබිණ.

ලලිත් ප්‍රේමලාල්

සෞදි අරාබිය.


RECOMMEND POSTS