සෞදි අධිකරණය මියගිය කුමරියට ශෝකය ප්‍රකාශ කරයි



සෞදි අධිකරණය මගින් පසුගියදා මියගිය රාජකීය කුමරියක් වන අල්-බන්ඩාර් බින්ට් නසීර් බින් අබ්දුල්-අසිස් අල්-සවුද් ගේ මරණය සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කර ඇති බව ජි.ඩි.එන් එන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය.

අවමංගල්‍ය කටයුතු රියාද් නුවර පිහිටි ටර්කි බින් අබ්දුල්ලා මුස්ලිම් පල්ලියේදි සිදුකල අතර අධිකරණය මගින් නිකුත් කරන ලද ප්‍රකාශය අසර් යාඥාවෙන් අනතුරුව කියවනු ලැබූ බව අල් රියාද් වෙබ් අඩවිය වාර්තා කර තිබු බව ජි.ඩි.එන් එන්ලයින් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කලේය. 

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් එන්ලයින් පුවත් ඇසුරෙනි)

 


RECOMMEND POSTS