සෞදියේ කුකුලන් ආශ්රිත නිෂ්පාදන තාවකලිකව තහනම්

කුවේට් රාජ්‍යයෙන් ආනයනය කරනු ලබන කුකුලන් ආශ්රිත නිෂ්පාදන තහනම් කිරීමට සෞදි රාජ්‍ය තිරණය කරයි.
ඒ අනුව බිත්තර, කුකුළු මස්, කුකුලන් ආශ්රිත අතුරු නිෂ්පාදනයන් ආනයනය තාවතාලිකව තහනම් වනු ඇත.
සෞදි ආහාර හා ඖෂධ අධිකාරිය (SFDA) මගින් මෙම තීරණය ගැනීමට හේතුවී ඇත්තේ කුවේට් රාජ්‍ය පුරා පැතිර යන කුරුළු උණ (Avian influenza A - H5N8) සහ සත්ත්ව සෞඛ්‍ය සඳහා වන ලෝක සංවිධානය විසින් නිකුත් කරන ලද අනතුරු ඇඟවීමේ මත පදනම්වය.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙන්)


