සිංගප්පූරු වැසියන්ට නොමිලේ මුහුණු ආවරණ



සිංගප්පූරු දූපත් රාජ්‍යයේ වැසියන්ට නොමිලේ මුහුණු ආවරණ ලබා දමට සිංගප්පූරු බලධාරීන් පියවර ගෙන ඇත. සිංගප්පූරුවේ ජනගහණය මිලියන 1.3 කි.

සිංගප්පූරු බලධාරීන් පවසා ඇත්තේ ලබන පළමු වැනිදා සිට සෑම පවුලකටම නොමිලේ දිනකට මුහුණු ආවරණ 4 ක් බැගින් ලබා දීමට පියවර ගෙන ඇති බවය.

මේ වනවිට සිංගප්පූරුවෙන් කොරෝනා වයිරස රෝගීන් 10 දෙනකු හමුවී ඇත. එම රෝගීන් 10 දෙනා වෙන් කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන බව සෞඛ්‍ය බලධාරීන් පවසා තිබේ.

සිංගප්පූරුවේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS