සයිබර් ප්‍රහාරයක්



ඇමෙරිකාවේ ප්‍රකට පුවත් ආයතන කිහිපයකට පරිගණක ජාල සහ අන්තර් ජාල ඔස්සේ සයිබර් ප්‍රහාර එල්ල වී ඇති බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

සයිබර් ප්‍රහාර එල්ල වී ඇත්තේ ලොස් ඇන්ජලීස් ටයිම්ස්, චිකාගෝ ටි්‍රබියුට්, බෝල්ටිමෝර් සන් ආදී ටි්‍රබියුන් මාධ්‍ය ජාලයට අයත් පුවත් ආයතනවලටය. සයිබර් ප්‍රහාරය මුල්කොට ගනිමින් පුවත්පත් මුද්‍රණ කටයුතුවලට ද බාධා එල්ල වූ බව වාර්තා වේ.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS