සම්බාධක ඉවත් කරන්නැයි සිම්බාබ්වේ ජනපති ඉල්ලයි

සිම්බාබ්වේ ජනාධිපති එමර්සන් මුනගැග්වා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින් කියා සිටියේ, මුගාබේ පාලන සමයේ, බටහිර රටවල් සිම්බාබ්වේ රාජ්‍යයට පැනැවූ ආර්ථික සහ රාජ්‍ය තාන්ත්‍රික සම්බාධක ඉවත් කරන ලෙසය.
සිම්බාබ්වේ රාජ්‍යයේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමට තම රජය පියවර ගෙන ඇතැයි සිම්බාබ්වේ ජනාධිපතිවරයා සහතිකයක් ද ලබා දුන්නේය.
නිව්යෝක්හිදීය (රොයිටර්ස්)

