විපක්ෂ කණ්ඩායම ආපසු එයි

ඉතියෝපියාවේ විපක්ෂ කැරැලි කණ්ඩායම ලෙස සැලකෙන ‘ඔරෝමා විමුක්ති බලකායේ’ සාමාජිකයන්ට යළි ඉතියෝපියාවට පැමිණීම සඳහා අවසර හිමිවී ඇත.
ඒ ඉතියෝපියා රජය හඳුන්වා දී කි්රයාත්මක කරන නව ප්රතිසංස්කරණවලට අනුව යැයි ද පැවැසෙයි. ‘ඔරෝමා විමුක්ති බලකායේ’ සාමාජිකයන් පිළිගැනීම වෙනුවෙන් අඩිස් අබාබා නුවර විශේෂ පිළිගැනීමේ උත්සවයක් ද සංවිධානය කර තිබුණු බව වාර්තා වේ.
(අල් ජසීරා)

