විදුලිසෝපානය අසියානුවාට මරුකැදවයි.

අලුතින් ඉදිවන තට්ටු ගණනාවකින් යුත් ගොඩනැගිල්ලක බාගෙට වැඩ නිමකරන ලද විදුලිසෝපානයක් කඩාවැටීමෙන් ආසියානු සේවකයෙකු එම ස්ථානයේදීම මියයෑමේ අවාසනාවන්ත පුවතක් අල්-සල්මියා දිස්ත්රිකයෙන් වාර්තා වන බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය.
මහජන ආරක්ෂක ඒකකයේ නිළධාරීන් සිද්ධියවූ ස්ථානයට පැමිණ සේවකයාගේ සිරුර විදුලිසෝපානයෙන් එලියට ගෙන පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සදහා සිරුර රැගෙන යන ලදී.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත් වේ.
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්රියදර්ශන ජයතිලක

