ව්‍යාජ ගිණුම නවත්වලා

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ යැයි බොහෝ දෙනා විශ්වාස කළ ඉංග්‍රීසි බසින් ක්‍රියාත්මක වුණු ව්‍යාජ ට්විටර් ගිණුමක් අවලංගු කිරීමට ට්විටර් සමාගම කටයුතු කර ඇත.
ජනාධිපති පුටින්ගේ නිල ට්විටර් ගිණුම යැයි සිතා මිලියන ගණනක් දෙනා එයට සම්බන්ධ වී සිට ඇති බවත්, ගිණුම පසුගිය වසර කිහිපයේ පටන් ක්‍රියාත්මකව පැවැති බවත් වාර්තා වේ.
(ඒ.එෆ්.පී.)

