වයිරසයෙන් සිරුරට ප්රකිශක්තියක් ලැබෙන්නේ නෑ

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් සිරුරේ ඊට එරෙහිව ප්‍රතිශක්තියක් නිර්මාණය නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය මෙසේ පවසා ඇත්තේ, ‘කොවිඞ් 19’ ආසාදනය වූවන්ට යළි යළිත් ‘කොවිඞ් 19’ ආසාදනය වීම නිසාය.
වයිරසයක් ආසාදනය වූ විට සිරුරේ ස්වභාවික ප්‍රතිශක්තියක් නිර්මාණය වෙයි. ඒ අනුව යළි එම වයිරසය ආසාදනය නොවෙයි. කෙසේ නමුත් ‘කොවිඞ් 19’ වයිරසය ක්‍රියා කරන්නේ වෙනස් අයුරකින් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර තිබේ.
ජිනීවාහිදීය (රොයිටර්)

