වයිරසයට එරෙහි සටන ඇරැඹේ

ලොව පුරා පැතිරෙන මාරක කොරෝනා වයිරසයට ප්‍රතිකර්මයක් සෙවීමේ අරමුණින්, වයිරසය කෘති‍්‍රමව නිපදවීමට හැකිවුණැයි ඕස්ටේ්රලියාවේ මෙල්බර්න් නුවර වෛද්‍ය පර්යේෂකයෝ පිරිසක් නිවේදනය කළහ.
වයිරසය කෘති‍්‍රමව නිපදවීම මගින් ඊට පිළියමක් සෙවීම පහසුක් වනු ඇතැයි මෙල්බර්න් නුවර ඩොහර්ටි වෛද්‍ය විද්‍යා ආයතනයේ විද්‍යාඥයන් සමත් වනු ඇතැයි එම විද්‍යා ආයතනයේ ප්‍රධානී ආචාර්ය මයික් කැටන් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.
චීනයෙන් පිට මේ අයුරින් වයිරසය කෘති්රමන නිර්මාණය කිරීමට විද්‍යාඥයන් සමත්වීම, දෛ්‍ය පර්යේෂකයන් කළ පෙරැුළියක් බවත්, වයිරසයට ප්‍රතිකර්මයක් සොයා ගැනීමට එය ඉවහල් වනු ඇති බවත් මයික් කැටන් වැඩිදුරටත් කියා සිටී.
මෙල්බර්න්හිදීය (ඒ.එෆ්.පී.)

