රුසියා ජනපතිගෙන් ට්‍රම්ප්ට සුබ පැතුම්



නව වසරට සුබ පතමින් රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට ලිපියක් යවා ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ඇමෙරිකාව සහ රුසියාව අතර පවතින අර්බුදකාරී තත්ත්වය කඩිනමින් විසඳා ගැනීමට හමුවී සාකච්ඡා පැවැත්වීම කළ යුතු යැයි රුසියානු ජනාධිපතිවරයා ඇමෙරිකන් ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS