රාමසාන් ඇරැඹේ
ඉස්ලාමීය බැතිමතුන් මහත් භක්තියෙන් සමරන රාමසාන් උපවාසය මේ වනවිට ආරම්භ වී ඇත.
පසුගිය පෙබරවාරි 28 වැනිදා නව සඳ දකින්න නොලැබුණු අතර, අද (2) සිට රාමසාන් උපවාස සමය ආරම්භ වන බව කොළඹ මහ පල්ලිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඉස්ගාමීය දින දර්ශනයට අනුව, නව සඳ උදා වීමත් සමඟ ඉස්ලාම් බැතිමතුන්ගේ උපවාස කාලය ආරම්භ විය.
ඉස්ලාමීය බැතිමතුන් මහත් හරසරින් සමරන 'ඊදුල් ෆිතර්' දිනය, රාමසාන් ලෙස හැඳින්වෙයි.