යෝධ ග්‍රහකයක් පෘථිවිය පසු කරයි



තාරකා විද්‍යාඥයන් ‘2013 ඩබ්ලිව්.වී.44’ යන නමින් නම් කළ මීටර් 160 ක් පළල යෝධ ග්‍රහකය ඊයේ (28) පෘථිවිය අසලින් යෑමට නියමිතව තිබුණි.

‘2013 ඩබ්ලිව්.වී.44’ ග්‍රහකය සොයා ගැනීම සිදුවූයේ 2013 වසරේය. ග්‍රහකය ගමන් කරන්නේ තත්ත්පර 11.8 ක වේලයකිනි. මෙය පෘථිවිය පසු කර යනු ඇත්තේ පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 3.3 ක් දුරිනි.


RECOMMEND POSTS