යුක්රේන වැසියෝ පීඩාවට පත්වෙලා



නැගෙනහිර යුක්රේනයේ හටගත් අවි ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන් දැඩි පීඩාවට ලක්වී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ගැටුම් නිසා උන්හිටිතැන් අහිමි වී අසරණ වුණු පුද්ගලයන් පදිංචියට සුදුසු ස්ථාන ලබා දෙන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය යුක්රේන බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

මේ වනවිට යුක්රේන පුරා පවතින අධික සීතල කාලගුණය හේතුවෙන් ද සිවිල් වැසියන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව ද විදෙස් පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කර තිබේ.

 

(රොයිටර්)


RECOMMEND POSTS