යහපත් සබඳතා ඇතිකර ගන්නවා

ඇමෙරිකාව සමඟ යහපත් සබඳතා පැවැත්වීමට තම නව රජය කටයුතු කරන බව කියුබා ජනාධිපති මිගුවෙල් දියෑස් කැනැල් පවසා ඇත.
කියුබා ජනාධිපති මිගුවෙල් දියෑස් මෙසේ කියා සිටියේ, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වීම සඳහා ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට පැමිණි අවස්ථාවේදීය.
(රොයිටර්)

