මෙක්සිකෝවේ මහ මැතිවරණය ඇරැඹේ



මෙක්සිකෝ ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත්සභා මැතිවරණය අද (1) ආරම්භ විය.

සන්නද්ධ අපරාධ කල්ලි මැතිවරණ කටයුතු කඩාකප්පල් කරන බවට අනතුරු අඟවා තිබුණු බැවින්, මැතිවරණ කටයුතු වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් යොදවා තිබුණි.

ජනාධිපති ධුරය හොබවන ඇන්ද්‍රේස් මැනුවෙල් ලෝපේස් යළි ජනපති ධුරය අපේක්ෂාවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටී. අපරාධ, ප්‍රචණ්ඩ ක්‍රියා සහ දූෂණ වංචා මැඬලන බවට ලෝපේස් ප්‍රතිඥා දී ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS