මිලියන දෙකක් ආසදනය වෙලා



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට මිලියන දෙකක් බවට පත් වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

චීනයෙන් ආරම්භ වුණු ‘කොවිඞ් 19’ වයිරසය මේ වනවිට බටහිර රටවල ව්‍යාප්ත වෙමින් පවතී. වයිරසයෙන් දරුණු බලපෑම් එල්ල වී ඇත්තේ ඇමෙරිකාවටය.

(රොයිටර්)

 


RECOMMEND POSTS