මාලි හමුදා මුරපොළකට ප්‍රහාරයක්
අප්‍රිකාවට අයත් මාලි රාජ්‍යයේ හමුදා මුරපොළකට එල්ල වූ ප්‍රහාරයකින් මාලි සොල්දාදුවෝ 53 ක් මියගියහ.
එය ත්‍රස්ත ප්‍රහාරයක් බවත්, බ්රහාරය එල්ල කළේ ඉස්ලාමීය ත්රස්තවාදීන් බවත් පැවැසෙයි. මාලි හමුදා සොල්දාදුවන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ දරුණුතම ප්‍රහාරය මෙය බව ද පැවැසෙයි.
(රොයිටර්ස්)

