මහජන ආරක්ෂක ඒකකය ගුවන් පාලමේ හිරවූ යානය බේරා ගනී.

(රියාද්):
ගුවන් පාලමක් උඩදී සිය වහනය අනතුරකට ලක්වීම හේතුවෙන් වාහනය ගුවන් පාලමෙන් නොවැටි රියැදුරා හා ඔහුගේ වාහනය බේරාගැනීමට මහජන ආරක්ෂක ඒකකය සමත්විය.
අනතුරක් වලක්වා ගැනීමට යාමේදී ඔහුට රථය පාලනය කර ගැනීමට නොහැකිවීම නිසා මෙම අනතුරට මුහුණ දීමට සිදුවු අතර ඔහු මෙම අනතුරින් අනුනවයෙන් බේරි ඇත.
මහජන ආරක්ෂක එකකය සිදුවු ස්ථානයට ගොස් ගුවන්පාලමෙන් එල්ලෙමින් තිබු වාහනය හා එහි සිටි පුද්ගලයා බේරාගන්නා ලදී.
(ජානක ප්රියදර්ශන ජයතිලක)

