මරණ දඬුවම පිළිගන්න බෑ



මරණ දඬුවම කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තමා විරෝධය පළ කරන බවත්, ශුද්ධොත්තම පාප්තුමන් අවධාරණය කර ඇත.

මරණ දඬුවම සම්බන්ධයෙන්, නවීන ලෝකයට ගැලපෙන අයුරින් කතෝලික පල්ලියේ ඉගැන්වීම්වල වෙනසක් කරන්නැයි පසුගිය වසරේ වතිකාවතක් පැවැතියේය. ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් සිය ස්ථාවරය පළ කර ඇත්තේ ඒ සම්බන්ධයෙනි.

(රොයිටර්)


RECOMMEND POSTS