මයිකල් ජැක්සන්ගේ පියා සමුගනී



ඇමෙරිකා පොප් ගායක මයිකල් ජැක්සන්ගේ පියා ජෝ ජැක්සන් දිවියෙන් සමුගත් බව වාර්තා වේ.

මියයනවිට ජෝ ජැක්සන් 89 හැවිරිදි වියෙහි පසුවිය. අවසන් මොහොතේ ජෝ ජැක්සන්, අග්න්‍යාෂයේ පිළිකාවක් හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි බව පැවැසෙයි.

මයිකල් ජැක්සන් දිවියෙන් සමුගත්තේ මීට නව වසරකට පෙරය.

(රොයිටර්)


RECOMMEND POSTS