බොරිස් ජොන්සන් දිවුරුම්දීම අද



බි‍්‍රතාන්‍ය කොන්සවර්ටිව් පක්ෂ නායකත්වය හිමිවීමත් සමඟ බි‍්‍රතාන්‍ය අගමැති ධුරය හිමිවුණු බොර්ස් ජොන්සන් අද (24) පස්වරුවේ බි‍්‍රතාන්‍ය අගමැති ධුරයේ දිවුරුම් දීමට නියමිතය.

දිවුරුම් දීමෙන් පසු නව අගමැති ජොන්සන් බකිංහැම් මාලිගයට ගොස් දෙවැනි එලිසබත් මහ රැුජින හමුවීමට ද නියමිතය.

ලන්ඩනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS