බ්ලින්කන්-ඔස්ටින් යුක්රේනයට
ඇමෙරිකාවේ ප්රධාන රාජ්ය තාන්ත්රිකයන් දෙදෙනා වන රාජ්ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් යුක්රේනයේ කීව් අගනුවර බලා යෑමට සූදානමින් සිටිති.
මෙම සංචාරයේ අරමුණ රුසියන් ආක්රමණයේදී ඇමෙරිකාවේ සහාය යුක්රේනයට ලබා දෙන බව පෙන්වීමටය.
බ්ලින්කන් සහ ලොයිඩ් දෙදෙනා කීව් අගනුවරදී යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවීමට ද නියමිතව ඇත.
(රොයිටර්)

