පිපිරීම්වලට අදාළ 40ක් අත්අඩංගුවට 23 අප්‍රෙල් 2019 02:03 pm 145 Views Facebook Twitter Google+ (ඉන්දිකා රාමනායක) බෝම්බ සිද්ධීන්වලට අදාළ පුද්ගලයින් 40 දෙනෙකු දැනට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.