පැරිස් පොලිසියට පිහියක් අරන් කඩා වදී



ප්‍රංශයේ පැරිස් නුවර පොලිස් මූලස්ථානයකට පිහියක් අතැතිව කඩා වැදුණු පුද්ගලයකු කළ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් සිවු දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණු බව වාර්තා වේ.

ප්‍රහාරකයා වෙඩි තබා මරා දැමීමට පොලිස් නිලධාරීන්ට සිදුවිය. ඔහුගේ අනන්‍යතාව මෙතෙක් මාධ්‍යවෙත අනාවරණය කර නැත. පිහි ප්‍රහාරය එල්ල වූයේ මධ්‍යම පැරිසියේ පොලිස් මූලස්ථානයටය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS