නව යෝජනාව මානව හිමිකම් කවුන්සිලයට



ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ නව යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට (UNHRC) ඉදිරිපත් කිරීමට නියමිතය.

මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මධ්‍යගත කණ්ඩායම මෙම යෝජනාව කෙටුම්පත් කර ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

2012 න් පසුව ශ්‍රී ලංකාවේ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම, මානව හිමිකම් හා වගවීමේ ක්‍රියාවලිය පිළිබඳව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්වන 6 වන යෝජනාව මෙයයි.


RECOMMEND POSTS