දිවුරුම් දෙයි

පාකිස්තාන නව අගමැති ඉම්රාන් ඛාන්ගේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අද සිදුවිය.
කැබිනට් මණ්ලය සාමාජිකයන් 21 දෙනකුගෙන් සමන්විත වෙයි.
පිරිස දිවුරුම්දීම සිදුවූයේ පාකිස්තාන ජනාධිපති මන්මූන් හුසේන් ඉදිරියේය. කැබිනට් මණ්ඩලයේ ෆෙඩරල් අමාත්‍යවරුන් 16 දෙනකු සිටින අතර සෙසු පස් දෙනා උපදේශකවරුන් යැයි පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)

