දිනක් තුළ ආසාදිතයෝ 5,200 ක්

එක් දිනක් ඇතුළත ඉන්දියාවෙන් ආසාදිතයෝ 5,242 ක් වාර්තා වී ඇති බවත් එක් දිනක් ඇතුළත වැඩිම ආසාදිතයන් වාර්තා වූ පළමු අවස්ථාව මෙය බවත් පැවැසෙයි.
ඉන්දියාවේ මේ වනවිට සමස්ත ‘කෝවිඞ් 19’ ආසාදිතයන් සංඛ්‍යාව චීනය ද අභිබවා ගොස් 96,000 ක් ලෙස වාර්තා වේ. ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 3,029 කි.
(රොයිටර්)

