දලයි ලාමාට සුබ උපන් දිනයක්

ටිබෙටයෙන් පිටවී, ඉන්දියාවේ ධර්මශාලා නුවර වෙසෙන ටිබෙට් ආධ්‍යාත්මික නායක දලයි ලාමා ඊයේ (6) සිය 84 වැනි ජන්ම දිනය සැමරුවේය.
ලොව පුරා වෙසෙන ටිබෙට් වැසියන්ගෙන් පමණක් නොව, බෞද්ධයන්ගෙන් දලයි ලාමා තුමන්ට සුබ පැතුම් ලැබුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ධර්මශාලාහිදීය (රොයාටර්ස්)

