දකුණෙන් උතුරට දුම්රියක්



උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර සාමය වර්ධනය වීමත් සමඟ දකුණු කොරියාවේ සිට උතුරු කොරියාවට දෙරට දේශසීමා හරහා දුම්රියක් ධාවනය විය.

එම විශේෂ දුම්රියෙන් උතුරු කොරියාව බලා ගියේ දකුණු කොරියා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකි. ඔවුන් උතුරු කොරියාවේ දුම්රිය සේවය නගාසිටුවීමට සහාය පළ කිරීමට නියමිත බව පැවැසෙයි.

(බී.බී.සී.)


RECOMMEND POSTS