ත්රස්ත සංවිධානවලට ක්රියාත්මක වෙන්න දෙන්නේ නෑ
පාකිස්තානය තුළ අන්තවාදී ඉස්ලාමීය ත්රස්ත කල්ලිවලට ක්රියාත්මක වීමට තමන් කිසිම අවස්ථාවක ඉඩ නොදෙන බව අගමැති ඉම්රාන් ඛාන් කියයි.
අගමැති ඉම්රාන් මේ බව කියා සිටියේ, දකුණු පාකිස්තානයේ ජන රැලියක් අමතමිනි. මේ වනවිට අන්තවාදී සහ ත්රස්තවාදී කල්ලි තහනම් කිරීමටත්, ඔවුන්ට ලැබෙන ප්රතිපාදන නැවැත්වීමටත් පාකිස්තාන රජය කටයුතු කර ඇතැයි ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)

