ත්‍රස්තවාදි ක්‍රියාවන්ට සම්බන්ධ හුසේන් මොහොමඩ් අලි-අල්-ෆරාජ් අත්අඩංගුවට



ත්‍රස්තවාදි ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයෙකු වන හුසේන් මොහොමඩ් අලි-අල්-ෆරාජ් සෞදි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාශයේ ප්‍රකාශකයෙකු සදහන් කලේය. 

මෙම පුද්ගලයා අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු වන අතර අහිංසක මිනිසුන් වෙඩි තැබීම සහ පොදු දේපල විනාශ කිරීම යන චෝදනාවන් මොහුට එල්ලවී ඇත. 

රටතුල සිදුවන ත්‍රස්තවාදී ක්‍රියාවන් නතර කිරීම සදහා සැගවී සිටින සියළුම ත්‍රස්ථවාදීන් අත්අඩංගුවට ගතයුතු බවයි අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරනය කලේය.

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක 


RECOMMEND POSTS