ට්‍රම්ප්ගේ බුද්ධි අංශ ප්‍රධානියා ඉල්ලා අස්වෙයි



ඇමෙරිකා බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කරන ඩෑන් කෝට්ස් ලබන අගෝස්තුවේ සිය ධුරයෙන් ඉවත් වනු ඇතැයි ඇමෙරිකා පුවත් සේවා වාර්තා කර තිබේ.

ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කර ඇත්තේ ජනපති ට්‍රම්ප් සමඟ පවතින මත ගැටුම් හේතුවෙන් ඩෑන් කෝට්ස් සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවය.

ඩෑන් කෝට්ස් ඉවත් වෙද්දී බුද්ධි ප්‍රධානියා ලෙස ජෝන් රැට්ක්ලිෆ් පත් කිරීමට ජනපති ට්‍රම්ප් සූදානමින් සිටින බව ද පැවැසෙයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS