ජපන් රොකට්ටුව පුපුරයි



ජපානයේ පෞද්ලික ආයතනයක් මැදිහත් වී, නිර්මාණය කළ කුඩා ප්‍රමාණයේ රොකට්ටුවක් ගුවන්ගත කිරීමට සූදානම් වෙද්දී පුපුරා විනාශ විය.

‘මෝමෝ 2’ යන නමින් මිටර් 10 ක් දිග මෙම රොකට්ටුව නම් කර තිබුණු බව ජපාන පුවත් සේවා වාර්තා කරයි.

එය ගුවන්ගත වී තත්පර කිපයකින් පුපුරා විනාශ වුණේ යැයි පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS