ගෑස් කාන්දුවකින් පිපිරීමක්



ප්‍රංශයේ පැරිස් නුවර බේකරි ගොඩනැගිල්ලක ගෑස් කාන්දුවක් නිසා සිදුවුණු පිපිරීමකින් සහ ගින්නකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

15 දෙනකු පමණ තුවාල ලැබූ බව පැවැසෙයි. ඔවුන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල බව ද වාර්තා වේ. ගින්න නිවා දැමීමට පැමිණි ගිනි භටයන්ගෙන් කෙනකු ද ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත් වී ඇත.

(රොයිටර්ස්)


RECOMMEND POSTS