කොංගෝවෙන් ඉබෝලා හිස ඔසවයි



අප්‍රිකාවට අයත් කොංගෝ රාජ්‍යයෙන් ඉබෝලා වයිරසය යළි හිස එසවීමට පටන්ගෙන ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙසේ අනතුරු ඇඟවූයේ ඉබෝලා රෝගීන් යැයි සැක කෙරෙන රෝගීන් කීප දෙනකු හමුවීමත් සමඟය. එම රෝගීන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වෙන බව ද පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS