කිම් ජොන් උන් මිසයිල කම්හලක් නිරීක්ෂණය කරයි



උතුරු කොරියා නායක කිම් ජොන් උන් එරට මිසයිල නිෂ්පාදන කම්හලක නිරීක්ෂණ චාරිකාවකට එක්වුණැයි දකුණු කොරියානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

උතුරු කොරියා නායකයා මෙම නරීක්ෂණ චාරිකාවට එක් වී ඇත්තේ පෙර දැනුම්දීමකින් තොරව යැයි ද පැවැසෙයි. න්‍යෂ්ටික අවිහරණය කරන බවට පොරොන්දුවක් දී ඇති උතුරු කොරියාව ඔවුන්ගේ දිගු දුර මිසයිල අත්හදා බැලීම් නවතා දමා ඇති නමුත්, කෙටි දුර මිසයිල අත්හදා බැලීම් දිගටම සිදු කරන බව වාර්තා වේ.

සෝල්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS