කිම් ජොන් උන් ගැන ට්‍රම්ප් සතුටින්



උතුරු කොරියා නායන කිම් ජොන් උන් යහතින් සිටීම සම්බන්ධයෙන් තමන් සතුටු වන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා තිබේ.

හදවත් සැත්කමින් පසු කොරියා නායක කිම් මියගිය බවට රාවයක් පසුගිය දිනවල පැතිර ගියේය. කෙසේ නමුත් නායක කිම් ජොන් උන් යහතින් සිටින බව පෙන්නුම් කරන වීඩියෝ දසුන් සහ ඡායාරූප මේ වනවිට ප්‍රසිද්ධියට පත් වී ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS