කාබුල් අවමංගල්‍යයකට බෝම්බ

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර අවමංගල්‍යයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.
ආරක්ෂක අංශ පසුව වාර්තා කළේ ප්‍රහාරය සඳහා බෝම්බකරුවන් කිහිප දෙනෙකු පැමිණ ඇති බවය.
පිපිරීම්වලින් මියගිය ගණන 15 කි. පසුගිය සිතුරාදා රජයට එරෙහි විරෝධතාවක නියැලුණු සෙනෙට් සභිකයකුගේ පුතෙක් මියගියේය. බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ ඔහුගේ අවමංගල්යයටය.
(බී.බී.සී.)

