කාබුල් අගනුවර බෝම්බ පිපිරේ



ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ඇෆ්ගන් නීතිපති කාර්යාලය අසල අද (8) බෝම්බ පිපිරීමක් සහ වෙඩි තැබීමක් සිදුවුණු බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

එය තලේබාන් ත්‍රස්ත ප්‍රහාරයක් යැයි අනුමාන කෙරේ. ත්‍රස්තයන් කණ්ඩායමක් ප්‍රහාරය සඳහා පැමිණි බවත් ඔවුන් සහ ඇෆ්ගන් හමුදාව අතර දරුණු ගැටුමක් පැවැති බවත් විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.

කාබුල්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS